Python is a popular high-level programming language used for a variety of applications such as web development, data analysis, artificial intelligence, and scientific computing.


Python යනු දැනට ලෝකයේ භාවිත වන ජනප්‍රියම සහ ප්‍රබලතම පරිගණක භාෂාවක් වේ. එම නිසාම අද වන විට විශ්ව විද්‍යාල වල සියලුම පාඨමාලා සදහා මෙම python language ඉගැන්විම සිදු කරයි. එම නිසා විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ කිරිමට පෙර Python language ඉගෙන ගෙන තිබිම විශ්ව විද්‍යාල තුල කටයුතු සදහා ඔබට ප්‍රයොජනවත් මෙන්ම වාසියක් ද වේ.




Course Details


Duration

03 Months

Schedule

Every Monday
7.00 P.M – 9.00 P.M

Total Payment

Rs 5000/=
(For All three months)

Level

Beginner Level (certificate course)


Course content


1) Fundamentals of Programming

2) Introduction to Python programming
Python basics
Branching and iteration
String and Collections
Functions and Modules
File Handling
Exception Handling

3) Object-Oriented Programming
4) Graphical User Interface
5) Event Handling
6) Introduction to Databases
7) Database Access